Expendable

Escape Room වචනෙ ඇහුවම කට්ටියට වැඩිය මිටර් නැතිව ඇති.හැබැයි ඉතිං එහෙම චිත්‍රපටයක් ආවා මෙම වර්ෂයේ ජනවාරි මස 4 වන දිනයි.ඉතින් මෙම චිත්‍රපටය හට දැනට IMDb අගය 6.4 ක අගයක් සහ කුණු තත්කාලි නොහොත් Rotten Tomatoes අගය 50% ප්‍රමාණයක් අරගන්න සමත් වෙලා තියෙනවා. මෙය අයිති වෙනෙ Mystery Sci-Fi Thriller Bostes Mystery Sci-Fi Thriller Drama යන කාණ්ඩයටයි. ඉතිං මෙම විනාඩි 99 ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය ජනවාරි මාසය තුළ වැඩිමං.ආදායමක් ලබන චිත්‍රපට පහ අතර ඇතුළු වෙලා තිබෙනවා.ආදායමක් ලබන චිත්‍රපට පහ අතරට ඇතුළු වෙලා තිබෙනවා. පහත ජයාරූපයේ දක්නට ලැබෙන පරිදි. මේ වන විට ඩොලර් මිලියන 150 ක ආදායමක් උපයාගන්න සමත් වෙලා තියෙනවා.

No comments:

Post a Comment